Trending Newsඑසැන පුවත්දේශීය

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී මේයිලන් ස්ටේනර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ. එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු වී ඇත.

පවතින බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නෝර්වේ තානාපතිවරිය හමුවේ සඳහන් කර තිබේ.

Related posts

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

Mohamed Dilsad

சப்ரகமுவ, மத்திய மாகாணங்களில் கடும் மழை

Mohamed Dilsad

දොඩම්පහළ රාහුල හිමි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

Editor O

Leave a Comment