Trending Newsඑසැන පුවත්දේශීය

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී මේයිලන් ස්ටේනර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ. එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු වී ඇත.

පවතින බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නෝර්වේ තානාපතිවරිය හමුවේ සඳහන් කර තිබේ.

Related posts

ஹிருணிகாவின் வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

தேசிய சிறுவர் பாதுகாப்பு அதிகார சபைக்கு புதிய தலைவர்

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment