Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය උපාධිය ගැන අවස්ථාව ලද විටක කරුණු කියනවා – කතානායක ආචාර්යය අශෝක රංවල

තමන් ආචාර්ය උපාධිධාරියෙක් යැයි කතානායක අශෝක රන්වල මහතා විසින් හඳුන්වාගැනීමට එල්ල වන විවේචනයන් පිළිබඳව ඉදිරියේදී පිළිතුරු ලබාදීමට සූදාකම් බව, කතානායක ආචාර්යය අශෝක රංවල මහතා සඳහන් කරයි. නිසි අවස්ථාවක් ලද විටක ඒ සඳහා පිළිතුරු ලබාදෙන බවද කතානායක ආචාර්යය අශෝක රංවල මහතා සදහන් කරයි.

Related posts

பெரும்பாலான மாகாணங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

කොරෝනා මරණ 191 ක් දක්වා ඉහළ යයි [RELEASE]

Mohamed Dilsad

Lankan Muslim IDPs still in Colombo 28-years after eviction; Minister Rishad Bathiudeen to discuss their housing issues with Minister Sajith Premadasa

Mohamed Dilsad

Leave a Comment