දේශීය

කොරෝනා මරණ 191 ක් දක්වා ඉහළ යයි [RELEASE]

(UTV| කොළඹ) – කොරෝනා ආසාදනයව සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇත.

 

 

Related posts

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

Mohamed Dilsad

නවතම සමීක්ෂණයකින් කොරෝනා ගැන තවත් කරුණු හෙළි වෙයි

Mohamed Dilsad

ලක්ෂ 4900 ක බැංකු ගිණුමේ හිමිකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment