Trending Newsඑසැන පුවත්දේශීය

සිරියා ජනාධිපති රටින් පළා යයි.

සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බි‍ඳ වැටුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනපති අසාද්, ඔහුගේ බිරිඳ සහ පවුලේ අයත්, අසාද්ට හිතවාදී රජයේ සියලු දෙනාත් මේ වනවිට රටින් පලා ගොස් ඇති බවය.

ජනපති අසාද් ඇතුළු පිරිස පලා ගියේ සිරියාවේ සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීමට සුළු වේලාවකට පෙර යැයි ද පැවසේ.

Related posts

රිලා-ඇමති ට අවුරුදු 40ක ට යන්න වෙන තැන ගැන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කියයි.

Editor O

Alex Rodriguez confession: He rehearsed his proposal to Jennifer Lopez with assistant

Mohamed Dilsad

மிஸ் இந்தியாவாகும் கீர்த்தி சுரேஷ்

Mohamed Dilsad

Leave a Comment