Trending Newsඑසැන පුවත්දේශීය

මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන හැඩ කළ ”කෝලිය ඇතා” අභිරහස් ලෙස සමුගනී

වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ ‘කෝලිය’ නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබේ. කෝලිය ඇතා මියගොස් සිට ඇත්තේ මින්නේරිය රොටවැව ඇල රක්ෂිත කලාපයේ ය.

ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන්ට විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන තිබුණි. වයස අවුරුදු 25 ක් වන මෙම ඇතාගේ උස අඩු 08 ක් පමණ වේ. එක් දළයක් දිග අඩි 04 යි අගල් 04ක් පමණවේ. කෝලිය ඇතා මියයාමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

Related posts

Rex Tillerson sworn in as Secretary of State

Mohamed Dilsad

ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් රෑ අහසේ

Editor O

கோட்டை பொலிஸ் நிலைய பொறுப்பதிகாரிகள் இருவர் பணி நீக்கம்

Mohamed Dilsad

Leave a Comment