Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.

ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රු. 500ත් 550 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරති. ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක තොග මිල රු. 450ක් ඉක්මවන බවද තොග වෙළෙඳුන් සඳහන් කරති.

පාකිස්තානයෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රු. 400ත් 450ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති. ලොකු ලූණු මිල ශීඝ්‍රයෙන් ඉහළ යන බවද පාරිභෝගිකයෝ සඳහන් කරති.

‍මේ අතර, කොළඹ නගරයේ පොල් ගෙඩියක සිල්ලර මිල රු. 220-230 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

Related posts

மோடியின் வருகை காரணமாக இருநாட்டு உறவு மேலும் வலுப்பெறும் -மனோ

Mohamed Dilsad

නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

Editor O

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment