දේශීය

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

(UTV | කොළඹ ) – උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසය දක්වා කල් දමන්නැයි ලංකා ගුරුසේවා සංගමය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.

යළිත් වරක් සතියක කාලයකට පාසල් නිවාඩු දී ඇති පසුබිමක සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවන බව සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේය.

Related posts

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම ගැන මුජිබර් ගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Mohamed Dilsad

විවාහවන වයස් සීමාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අවධානය

Editor O

Leave a Comment