දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV| කොළඹ) – කොස්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරු 5.25 ට හික්කඩුවේ සිට කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත.

 

Related posts

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් කොටු

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක්ට සුවයි

Mohamed Dilsad

නීතියෙන් වලංගු නැති වාරණ නියෝගයක් ගැන අගමැති පාර්ලිමේන්තුවේ කළ කතාව

Editor O

Leave a Comment