දේශීය

හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතයි

(UTV | කොළඹ ) – හෙට (14) සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවට වාර්තා වේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්

Editor O

තෙල් දෙන්න කූපන් ක්‍රමයක්

Mohamed Dilsad

පොලිස්පති උපකාරක මැදිරිය යළිත්

Mohamed Dilsad

Leave a Comment