දේශීය

කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක්ට සුවයි

(UTV |කොළඹ) – අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 36,155ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු ඉන්දියානුවෙකු කටාර් සිට ලංකාවට එවයි

Mohamed Dilsad

උපන්දින සාදයකට තැබූ ගින්නකින් තරුණියක් මියයයි

Mohamed Dilsad

Leave a Comment