දේශීය

පොලිසිය සොයමින් සිටි වරෙන්තුකරුවෙකු ගෙල වැලලා ගනී

(UTV |සෙට්ටිකුලම) – පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.

ඒ ඉපලෝගම – සෙට්ටිකුලම ප්‍රදේශයේදීය.

37 හැවිරිදි මෙම සැකකරු විවාහක පුද්ගලයෙකි.

ඔහු ඊයේ පස්වරුවේ මෙලෙස ගෙල වැලලා ගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු ප්‍රදේශයේ සොරකම් කිරීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

රටේ තෙල් සංචිත ගැන නියෝජ්‍ය ඇමති මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ගැන නලින්දගෙනුත් ප්‍රකාශයක්

Editor O

තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර යයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ප්‍රචාර ගැන වැඩ බලන ජනපතිගෙන් අණින් විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment