Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති දෙක තුළ ආණ්ඩුව අවශ්‍ය සහල් තොග ආනයනය නොකළහොත් උග්‍ර සහල් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ සහල් හිඟය විසඳීම සඳහා රජය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය. ‘ආණ්ඩුව දිගුකාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොවුණහොත් රට තවත් අර්බුදයකට මුහුණ දීමට සිදුවේවි. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට වී අලෙවි මණ්ඩලය යල කන්නයට වී මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම කෙටිකාලීන විසඳුමක් ලෙස ඉක්මනින් සහල් ආනයනය නොකරන්නේ නම් වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකියි’

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

Croatia stun Argentina to reach World Cup last 16

Mohamed Dilsad

‘Charlie’s Angels’ are back with more spunk

Mohamed Dilsad

Leave a Comment