දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් [RELEASE]

(UTV |කොළඹ) – වර්ෂාවත් සමඟ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (20) පස්වරු තුනේ සිට හෙට පස්වරු තුන දක්වා මෙම නායයෑමේ අවදානම බලාත්මකව පවතින බවයි.

Related posts

පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපති කාර්යාලය ට ලිඛිතව දැනුම් දුන්නා – මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

Editor O

චීන රජයෙන් ඉල්ලීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment