Trending Newsඑසැන පුවත්දේශීය

පොහොසත් රටේ : පොල් බෑය රු. 120යි.

නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබේ. ග්‍රාමීය ප්‍රදේශවලද පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ඉක්මවු මිලකටයි. වෙළෙඳුන් පවසන්නේ ප්‍රමාණවත් පරිදි පොල් තොග නොලැබීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

Related posts

විදේශ අමාත්‍යවරයා සහ ජගත් මහෙල්කම් අතර හමුවක්

Mohamed Dilsad

Home loss to Bangladesh could scar SL cricket – Dimuth Karunaratne

Mohamed Dilsad

சந்தன பிரசாத் ஹெட்டியாராச்சி 9 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment