Trending Newsඑසැන පුවත්දේශීය

ආනයනික ලොකු ලූණු බද්ද සංශෝධනය කරයි.

ආනයනික ලොකු ලූණු සඳහා පැවති රුපියල් 30ක බදු මුදල රුපියල් 10 දක්වා රුපියල් 20කින් අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. එය මෙම මස 31 වැනිදා දක්වා වලංගුවේ.එසේම ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 60ක විශේෂ වෙළෙඳ බද්ද ද මෙම මස 31 වැනිදා දක්වා එලෙසම පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත.

Related posts

அத்துருவெல்லயில் இடம்பெற்ற துப்பாக்கிச் சூட்டில் இருவர் காயம்

Mohamed Dilsad

කොරෝනා සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනයේ අනුමැතිය

Mohamed Dilsad

Smart parking cards replace stickers in Sharjah

Mohamed Dilsad

Leave a Comment