Trending Newsඑසැන පුවත්දේශීය

මහවිරු සැමරුම් උත්සව ප්‍රචාරය කළැයි : දේශපාලන ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

දේශපාලන හා ප්‍රකට ව්‍යවසායකයකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන මහතා, කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් අද (01) අලුයම, සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම පිළිබඳ චෝදනා ඔහුට එල්ල කර තිබේ. ඔහු, මේ වන විට  සීසීඩීඅයි හි රඳවා ගෙන සිටින බව සඳහන්.

Related posts

වැල්ලවත්ත – බත්තරමුල්ල බෝට්ටු ප්‍රවාහණ සේවය අද සිට

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරු 14 දෙනකුට ස්ථාන මාරු

Editor O

වී තොග වංචාවට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Mohamed Dilsad

Leave a Comment