දේශීය

වැල්ලවත්ත – බත්තරමුල්ල බෝට්ටු ප්‍රවාහණ සේවය අද සිට

(UTV | කොළඹ) – නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමේ යටතේ වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා බෝට්ටු ප්‍රවාහණ සේවය අද (04) ආරම්භ කෙරේ.

ඒ කොළඹ නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙසයි.

එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව් සොයිසා මහතා සඳහන් කළේ නව ගමනාගමන සැලසුම් ඔස්සේ කොළඹ නගරයේ රථවාහන අවම කිරීමට සැලසුම් කෙරෙන බවයි.

Related posts

හෙද වර්ජනයක අවදානමක්

Mohamed Dilsad

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

Mohamed Dilsad

පොඩී ලැසී ඇප මත නිදහස් වෙයි.

Editor O

Leave a Comment