දේශීය

වී තොග වංචාවට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

 

ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව ද ඒ මහතා දැනුම්දෙයි.

 

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

කොවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment