දේශීයප්‍රමුඛ පුවත 2

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 848 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් හය දෙනෙක් සුවය ලැබීමත් සමග යි.

Related posts

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්

Mohamed Dilsad

සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්

Mohamed Dilsad

අජිත් රෝහණගේ සෞඛ්‍ය තත්ත්වය සහ ව්‍යාජ ඡායාරූප

Mohamed Dilsad

Leave a Comment