දේශීය

කොරෝනා සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනයේ අනුමැතිය

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ.

අනුව එය මෙම සතිය තුළ අත්හදා බැලීමට නියමිත බවයි එරට වාර්තා සදහන් කළේය.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ, හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමයේපරීක්ෂකයින් පිරිසක් විසින් මෙම එන්නත නිපදවා තිබේ.

පළමු අදියර යටතේ මෙම එන්නත වෛරසය වැළදුණු පුද්ගලයින් 108 දෙනෙකු ලබාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේය.

Related posts

ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment