දේශීය

ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් යයි

(UTV| කොළඹ) – විභාග දෙපාර්තමේන්තුව විසින් 2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  

එලෙස කල් දැමූ ආයතනික විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

Related posts

රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවට

Editor O

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

Editor O

කොත්මලේ, රම්බඩගම නායයෑමක් ; 50කට අධික පිරිසක් පස් යට සිරවෙයි

Editor O

Leave a Comment