Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

(UTV | කොළඹ) –

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දැමී­මට ලංකා සතොස ආත­නය පිය­වර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ලබා ගැනී­මට හැකි බව වෙළෙඳ අමා­ත්‍යාං­ශය සඳහන් කරයි.

ඒ අනුව රුපි­යල් 1,500ට පැවැති උඳු පිටි කිලෝව රුපි­යල් 100කින්ද, රුපි­යල් 950ට පැවැති සතොස කිරි­පිටි පැක­ට්ටුව රු. 40කින්ද, රුපි­යල් 190ට තිබූ පාන් පිටි කිලෝව රුපි­යල් රුපි­යල් 10කින්ද, රුපි­යල් 265ට තිබූ සුදු සීනි කිලෝව රුපි­යල් 5කින් ද, රුපි­යල් 204ට තිබූ සුදු කැකුළු කිලෝව රුපි­යල් 4කින්ද රුපි­යල් 260ට තිබූ කීරි සම්බා කිලෝව රුපි­යල් 2කින්ද අඩු කර තිබේ.

Related posts

இந்த ஆண்டின் முதலாவது அமைச்சரவைக் கூட்டம் இன்று(02)

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் தொடர்பான இறுதி அறிக்கை இன்று பாராளுமன்றில்

Mohamed Dilsad

Kingdom’s Council for Economic Development to spend $35bn on Saudi lifestyles by 2020

Mohamed Dilsad

Leave a Comment