විදෙස්

මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(UTV |මාලදිවයින) – මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

විදෙස් වාර්තා පැවසුවේ, අද්හුහාම් අහමඩ් රෂීඩ් නමැති 25 හැවිරිදි අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය සෙනසුරාදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් නෂීඩ් මහතා ඇතුලු 04 දෙනෙකු තුවාල ලැබීය.

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි මාලදිවයින් වාර්තා කියා සිටියේය.

Related posts

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

කොරෝනාවෙන් ඇතිවූ බලපෑමට ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

Mohamed Dilsad

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහලට

Mohamed Dilsad

Leave a Comment