විදෙස්

කොරෝනාවෙන් ඇතිවූ බලපෑමට ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

(UTV | ජර්මනි) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයෙන් කම්පනයට පත් ජර්මනියේ හෙසෙයි ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයා සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

නව පුරවැසි පනතට එරෙහිව පැවති විරෝධතාවලින් 6ක් මරුට

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

Mohamed Dilsad

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad

Leave a Comment