දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 50 ක් වටිනා ගිලන් රථ දෙකක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩපැවැත්වීම අරමුණින් රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් සියලු පහසුකම් සහිත නවීනතම දැඩි සත්කාර ගිලන්‍ රථ දෙකක් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම සිදු කර තිබේ.

ඒ ශ්‍රී ලංකා වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් එහි විධායක සභික රෝයල් නර්සිං හෝම් ආයතනයේ සභාපති මංජුල හේවාවසම් මහතා විසින්.

තවද රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ද මේ සමගම සෞඛ්‍ය අමාත්‍යතුමීය වෙත බාර දී ඇත.

Related posts

තද වැසි තත්වය පහව යයි

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුවේ වැඩගොඩක්

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment