Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.04ක් ලෙස පහළ ගොස් තිබේ.

ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.75ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.294.75ක් ලෙසත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.18ක් සහ විකුණුම් මිල රු.295.73ක් ලෙස සඳහන්.

Related posts

Rains to lash Sri Lanka today

Mohamed Dilsad

தியத்தலாவை இராணுவக் கல்லூரியின் 92 ஆவது பிரியாவிடை அணிவகுப்பு ஜனாதிபதி தலைமையில்

Mohamed Dilsad

පාසල් වෑන් හිමියන් ගාස්තුවෙන් භාගයක් අයකිරීමේ තීරණයක

Mohamed Dilsad

Leave a Comment