Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන නාම යෝජනාවලට වෙන්න යන දේ

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිත බව ද, අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේය.

එහිදී ගනු ලබන තීරණය මත පදනම්ව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණෙන බවද හෙතෙම කීවේය.

Related posts

Ferrari wing mirrors banned by FIA

Mohamed Dilsad

லங்கா சதொச நிறுவனத்தின் 406 வது கிளை திறப்பு

Mohamed Dilsad

Hong Kong police fire gun and use water cannon on protesters

Mohamed Dilsad

Leave a Comment