Trending Newsඑසැන පුවත්දේශීය

නිධානයක් ගොඩගන්න අධිකරණ නියෝගයක්

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් ඇති බව පැවසෙන ස්ථානයක අධිකරණය නියෝග මත කැනීම් ආරම්භ කර තිබේ. වේයන්ගොඩ වදුරඹ රජ මහා විහාරස්ථානයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ  නිදන් හෑරූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නව දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

එම සිද්ධියට අදාළව මෙම ස්ථානයේ කැනීම් කරණ ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ විශේෂ කාර්ය බලකාය මගින්  පෙන්වා දෙන ස්ථානයක කැනීම් සිදුකරන ලෙස නියෝග කර තිබේ.

මේ අනුව  විශේෂ කාර්ය බලකාය ස්කෑනරයක් මාර්ගයෙන් පෙන්වා දුන් ස්ථානයෙහි  ඊයේ මෙන්ම අද දිනයේ ද කැනීම් කටයුතු සිදු කෙරෙමින් තිබේ.

Related posts

Sri Lanka, Netherlands cooperate to provide protection against maritime piracy

Mohamed Dilsad

Cricketer Dimuth Karunaratne released on bail [UPDATE]

Mohamed Dilsad

More Venezuelan lawmakers accused of treason

Mohamed Dilsad

Leave a Comment