Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හෙට (21) රටින් යයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීම ට නියමිත බව සඳහන්.

උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මව්පියන්ගේ සහභාගීත්වයෙන් ලබන සිකුරාදා (22) සවස 6ට, එම දේශනය පැවැත්වෙන බව සඳහන්. හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

Related posts

මාලිගාවත්තේ ජුම්මා මස්ජිඞ් මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

Editor O

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

Editor O

Leave a Comment