Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

මෙවර මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරනවා . කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

Related posts

கோட்டாபய ராஜபக்ஷாவின் மனு மீண்டும் ஒத்திவைப்பு

Mohamed Dilsad

සකර්බර්ග් ගේ Threads වේගයෙන් ඉහළට

Mohamed Dilsad

Two killed, 35 injured in Pasyala bus-lorry accident

Mohamed Dilsad

Leave a Comment