Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් සැන්ට්නර් විසින්. අබාධයකට ලක්ව ඇති වනිඳු හසරංග වෙනුවෙන් දුෂාන් හේමන්තව කැඳවා තිබෙනවා.

Related posts

SLC Anti-Corruption Unit detains five Indians over match-fixing fears

Mohamed Dilsad

North Korea fires unidentified projectiles into Sea of Japan – [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

Editor O

Leave a Comment