Trending Newsඑසැන පුවත්දේශීය

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුම් රථ නිදහස් කිරීම ඇතුළු බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ දී රේගු නිලධාරීන් අකාර්යක්ෂමව කටයුතු බවට එල්ල වන චෝදනා සාවද්‍ය බව රේගු වෘත්තිය සමිති සන්ධානය නිකුත් කළ නිවේදනයක සඳහන්.

පසුගිය 7වන දින අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවේ දී ඔහු වෙත ඉදිරිපත් වූ සාවද්‍ය කරුණු පිළිබඳ විරෝධය පළ කිරීම යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් රේගු වෘත්තීය සමිති සන්ධානය එම නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී විසින් නතර කරයි.

Editor O

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිගේ ගෑස් සිලින්ඩරය උස්සලා

Editor O

අත්‍යාවශ්‍ය සේවා වලට එල්ල වන බාධාවන් ගැන දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment