Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ සිට තලේමන්නාරම දක්වා දුම්රිය ධාවනය කලකට පසු ඇරඹේ.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද (12) සිට නැවත ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර අද සිට පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

  • අංක 5003 – කොළඹ කොටුව – තලෛමන්නාරම,

කොළඹ කොටුවෙන් පිටත්වීම ‍ප.ව.16.15 – ත⁣ලෛයිමන්නාරමට ලඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)

  • අංක 5004 – තලෛමන්නාරම – කොළඹ කොටුව

තලෛමන්නාරම පිටවීම පෙ.ව. 04.15 – කොළඹ කොටුව ලඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)

Related posts

ஹாலிவுட் நடிகர் அர்னால்டு மகள், காதலரை கை பிடிக்கிறார்

Mohamed Dilsad

Plans to solve Lankan expatriate issue, Hajj quota

Mohamed Dilsad

ஹெரோயின் விநியோகித்த நபர் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment