Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරු හෙට (5) මැතිවරණ කොමිෂන් සභාව වෙත, කැඳවා තිබේ. ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම සංවිධානය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන්ට මෙහිදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදීමට නියමිතය. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම නිලධාරීන් කොළඹට කැඳවෙන දෙවැනි අවස්ථාව මෙයයි.

Related posts

වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට

Mohamed Dilsad

Risk of Dengue rises following rains

Mohamed Dilsad

இ.போ.ச ஊழியர்கள் பணி பகிஷ்கரிப்பில்

Mohamed Dilsad

Leave a Comment