Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායක ජනාධිපතිවරයාට බාර දුන් ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම ගැන සොයා බලන්න – රවී කුමුදේශ්

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරුවන බවත්. එය සමාජ මාධ්‍යතුළට පැමිණි ආකාරය පිළිබඳව සොයා බැලිය යුතු යැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

රංජන් රාමනායක මහතා එම ලිපියෙන් ඉල්ලා තිබෙන්නේ, තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි. අදාළ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවන නමුත් එය සමාජ ජාලාවලට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද හෙතෙම කියා කුමුදේශ් මහතා කියා සිටී. තම පක්ෂයට අද බොහෝ දෙනෙක් බිය වී සිටින බව ද හෙතෙම කීවේය.

Related posts

பிரதமரின் சர்வதேச மகளிர் தின வாழ்த்துச்செய்தி

Mohamed Dilsad

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

ඉතිරි කසල කන්ටේනර් 242 ත් එංගලන්තයට යැවීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment