Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායකගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය, මැතිවරණ නීති රීතීන් උල්ලංගණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත අද (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදී තිබෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා සඳහන් කළේ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මුදල්  ලබාදීම ආදිය සිදු කරමින් කරන, නීති විරෝධී ක්‍රියාවන් සදහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සියලු අපේක්ෂකයින් වෙනුවෙන් නීතිය සාධාරණව සලසා දෙන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

Related posts

Bus fares increased by 4%, Minimum fare remain unchanged

Mohamed Dilsad

அமைச்சர் டக்ளஸ் தேவானந்தா அமைச்சின் கடமைகளை பொறுபேற்றார்

Mohamed Dilsad

සෞදි විදේශ ඇමති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment