Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරම තැබෑරුම් බලපත්‍රය අත්හිටවූ සුරාබදු කොමසාරිස්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක්

මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබුණු බලපත්‍රයක් අත්හිටුවමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබේ.

අදාළ මත්පැල් අලෙවිසැලේ හිමිකරු වන ජයන්ත තිරිමාන්න විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (29) සලකා බැලූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මන්නාරම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළේය.

Related posts

உள்ளூராட்சி மன்ற தேர்தல் திகதி அறிவிப்பு

Mohamed Dilsad

මෙරටට ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් උපකරණ පරිත්‍යාගයක්

Mohamed Dilsad

‘Justice League’ could lose USD 100 million at the Box-Office

Mohamed Dilsad

Leave a Comment