දේශීය

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා සවි කරන ලඳ ආරක්ෂක කැමරා පද්ධතියේ පළමු පියවර විවෘත කිරීම ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළේය.

 

අම්බලන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත මණ්ඩලය මෙම ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරිමට දායකත්වය ලබාදි ඇත.

 

මෙමඟින් ප්‍රදේශයේ සිදුවන අපරාධ නිරික්ෂනයකිරිම පහසුවන බව ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා මෙහිදි පැවසිය.

Related posts

රනිල් ලබන සඳුදා අල්ලස් කොමිෂමට

Editor O

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අය පිළිවෙලට හිරේ දානවා – මාලිමා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්

Editor O

අයවැයේ කැකිල්ලේ තීන්දුවක් ගැන හරිනි කියයි

Mohamed Dilsad

Leave a Comment