දේශීය

අපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

“අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි.”

 

එහිදී විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළකළේය.

 

“අපි දැක්කේ නෑ තාම. තාම නෑනේ, දැන් ඉතින් නිදහස් මාධ්‍යක් නේ තියෙන්නේ නේද ? ”

 

 

Related posts

බස් අනතුරක්

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කරයි…!

Editor O

ඉන්ධන මිල දැනෙන ලෙස සංශෝධනය කරයි.

Editor O

Leave a Comment