Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායකගේ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම අවස්ථාවට එම පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් ආගමික නායකයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බවද සඳහන්.

Related posts

நீராடச் சென்ற இளைஞன் நீரில் மூழ்கி மாயம்

Mohamed Dilsad

ஜனாதிபதி தேர்தல் தொடர்பில் 1618 முறைப்பாடுகள் பதிவு

Mohamed Dilsad

මත්පැන් බලපත්‍රධාරීන් ට, බදු පිළිබඳ එක්දින වැඩමුළුවක්

Editor O

Leave a Comment