Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මේ වසරේ පළමු මාස නවය තුළ රට වෙනුවෙන් කරපු දේ

විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 2024 පළමු මාස නවය තුළ මෙරටට එවන ලද ඇමරිකන් ඩොලර් ප්‍රමාණය මිලියන 4,843.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එය පෙර වසරේ අනුරූපිත කාලයට සාපේක්ෂව සියයට 11.5%කින් ඉහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Related posts

3 Ministers request to contest General Election also from SLPP

Mohamed Dilsad

විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්

Editor O

කොරෝනා ආසාදිත නාවිකයන් තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment