Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රතික්ෂේප කළ නාම යෝජනාවක් බාර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

මැතිවරණ තේරීම්භාර නිලධාරියා ප්‍රතික්ෂේප කළ වන්නි දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බාරදුන් නාමයෝජනා, බාර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) මැතිවරණ කොමිසමට නියෝග කළේය.

මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය අද (23) නිකුත් කළේය.ලියුම් පෙට්ටිය සලකුණින් එම පක්ෂය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වේ.

Related posts

இராணுவ அதிகாரிகளே சிறையில் அதிகமாக இருக்கிறார்கள்-கோட்டாபய

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල නීති-රීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

Editor O

சரத் விஜேசூர்யவிற்கு அழைப்பாணை

Mohamed Dilsad

Leave a Comment