Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

අලුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අලුත් විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එහි ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතයි.

පැරණි විදේශ ගමන් බලපත්‍රයේ පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත අතර අලුත් විදේශ ගමන් බලපත්‍රයේ ”පී” අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ ”එන්” අංකයයි. අලුත් විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. එම ඡායාරූප පහතින්

Monara

Related posts

ශ්‍රී ලංකාව කලාපීය සහ ජාත්‍යන්තර බල අරගලය මධ්‍යයේ මිත්‍රශීලි ජාත්‍යන්තර සබඳතා පවත්වාගැනීමේ ප්‍රයත්නයක

Mohamed Dilsad

இந்திய பஸ் விபத்தில் 48 பேர் பலி

Mohamed Dilsad

ஜனாதிபதி மற்றும் பிரதமர் இடையே விசேட கலந்துரையாடல்

Mohamed Dilsad

Leave a Comment