Trending Newsඑසැන පුවත්දේශීය

මල්වඩම් සිද්ධියේ, නීතිපති උපදෙස් ගන්න පොලීසිය කාලය ඉල්ලයි. නඩුව පෙබරවාරි 10 ට කල්තබයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළව, වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇතැයි සඳහන්.

එම නඩුව අද (21) කැඳවූ අතර, සැකකාර වෛද්‍ය චමල් සංජීව මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැඳවීමට නියම කෙරුණු බව වාර්තා වේ.

Related posts

செயற்கையாக மழை பெய்ய வைக்க திட்டம்

Mohamed Dilsad

போலி நாணயத்தாள்களுடன் நால்வர் கைது

Mohamed Dilsad

India Captain Mithali Raj becomes leading ODI run-scorer

Mohamed Dilsad

Leave a Comment