Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්

මීට පෙර පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලකයන් රැසක් මෙවර පාර්ලිමේන්තුවට නාම යෝජනා දී නැත. එම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පහතින්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

ලක්ෂ්මන් කිරිඇල්ල (වෙනුවට දියණිය නාම යෝජනා දී ඇත.)

ෂාන් විජයලාල් ද සිල්වා

විමල් වීරවංශ,

ආචාර්ය බන්දුල ගුණවර්ධන

ආචාර්ය විජයදාස රාජපක්ෂ

විමලවීර දිසානායක

ජනක බණ්ඩාර තෙන්නකෝන්

ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න

ගාමිණී ලොකුගේ

මහින්ද යාපා අබේවර්ධන (වෙනුවට පුත්‍රයා නාම යෝජනා දී ඇත)

සී.වී විග්නේෂ්වරන්

වාසුදේව නානායක්කාර (වයස්ගතවීම)

ගෙවිඳු කුමාරතුංග

ෂෙහාන් සේමසිංහ

එස්.බී. දිසානායක

කනක හේරත්

.

මේ අතර පසුගියදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු කළ

කරු ජයසූරිය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන (වෙනුවට පුත්‍රයා නාම යෝජනා දී ඇත.)

අකිල විරාජ් කාරියවසම්

නවීන් දිසානායක

රුවන් විජයවර්ධන

Related posts

பகிடிவதையில் ஈடுபட்ட 15 மாணவர்களும் விளக்கமறியலில்

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහගේ දේහයට අද පස්වරුවේ සිට අවසන් ගෞරවයට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment