Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට කණ්ඩායම් 690ක් නාම යෝජනා බාර දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් කණ්ඩායම් 690ක් බාර දුන් නාම යෝජනා පිළිගත් බව, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප කර තිබේ. .යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

වැඩිම දේශපාලන කණ්ඩායම් ගණනක් ඉදිරිපත්ව තිබෙන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා වන අතර එම ගණන 64කි. අවම කණ්ඩායම් ගණනක් නාම යෝජනා බාර දී තිබෙන්නේ මොණරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් නාම යෝජනා බාර දී තිබේ.

Related posts

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

Mohamed Dilsad

சிறையில் ஏற்பட்ட கலவரத்தில் 10 பேர் பலி

Mohamed Dilsad

உலகக் கிண்ண மகளிர் கிரிக்கட் போட்டி

Mohamed Dilsad

Leave a Comment