Trending Newsඑසැන පුවත්දේශීය

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

සර්ව ජන බලය පක්ෂය සඳහා දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකවරුන් පත්කර තිබේ. ඒ අනුව මොණරාගල , පොලොන්නරුව, පුත්තලම දිස්ත්‍රික්කවල සංවිධායකවරු පත්කිරීමට පියවර ගෙන ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

Related posts

முதல் இலத்திரனியில் ரயில் மார்க்கம் நிர்மானம்

Mohamed Dilsad

நுகேகொட பகுதியில் உள்ள வர்த்தக நிலையத்தில் தீ

Mohamed Dilsad

சைட்டத்திற்கு எதிர்ப்பு தெரிவித்து இன்று வடமேல் மாகணத்தில் பணிப்புறக்கணிப்பு

Mohamed Dilsad

Leave a Comment