Trending Newsඑසැන පුවත්දේශීය

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

සර්ව ජන බලය පක්ෂය සඳහා දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකවරුන් පත්කර තිබේ. ඒ අනුව මොණරාගල , පොලොන්නරුව, පුත්තලම දිස්ත්‍රික්කවල සංවිධායකවරු පත්කිරීමට පියවර ගෙන ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

Related posts

රුක් රෝපණ නැකත අදයි

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරුවලින් තවුෆීක්’ව ඉවත් කරයි

Mohamed Dilsad

කවරෙකු වුවත් බලය අනිසි ලෙස පාවිච්චි කළ හොත් ප්‍රතිවිපාක ලැබෙන බව ඇමති සුජීව කියයි

Mohamed Dilsad

Leave a Comment