Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ගේ බැංකු ගිණුම් දෙකකට තහනම් නියෝගයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළ ව එම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

අනුරගේ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රු. 117ක්, ඩීසල් ලීටරයකින් රු. 83 ක් බදු අය කරනවා.

Editor O

Phones recycled for Tokyo 2020 medals

Mohamed Dilsad

North Korea accused of causing ‘malware’ attack

Mohamed Dilsad

Leave a Comment